ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම
වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම්
සැලසීමට ඩොලර් මිලියන 2 ක මුදල්
ප්‍රමාණයක් සෝයා ගැනීමේ අරමුණින්
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්වී තිබෙනවා.ඒ සදහා
සංවිධානය කල පාගමන කිලෝමීටර 670
දුර වන අතර දකුණේ දෙවුන්දර සිට උතුරේ පේදුරු තුඩුවට ගමන් කරනු ඇත.සියලුම ලාංකිකයන්ට සහභාගී විය හැකි අතර දිනකට කිලෝමීටර 25-30 අතර දුරක් පා ගමනේ යෙදෙයි. ඔබත් සහභාගී වීමට කැමැති නම් 071-3827025 අංකය අමතන්න. මේ සදහා ට්.එම් දිල්ෂාන් , මහේල ජයවර්ධන ,දමයන්ති දර්ශා තනාදිපතිවරුන් ලෙස කටයුතු කරයි.